Join Nostr
2026-09-20 19:22:54 UTC

Web 4.0 Semantic Layer | aéPiot: Independent SEMANTIC Web 4.0 Infrastructure (Est. 2009). High-density Functional Semantic Connectivity with 100/100 Trust Score and Verified Kaspersky Integrity across all nodes (allgraph.ro, aepiot.ro, aepiot.com, headlines-world.com). | Verified Node on Nostr: MultiSearch Tag Explorer Home Search Advanced Multi Search Related Tags Tag Reports ...

MultiSearch Tag Explorer
https://aepiot.ro
Home
Search
Advanced
Multi Search
Related
Tags
Tag Reports
Languages
ML Reports
Backlink
Script Gen
Subdomains
Reader
Manager
Info
Map
විල්ගම්වෙහෙර රජ මහා විහාරය, සේරුවිල
Go
🌐
විල්ගම්වෙහෙර රජ මහා විහාරය, සේරුවිල
විල්ගම්වෙහෙර රජ මහා විහාරය, සේරුවිල
Completed සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය නැතහොත් විල්ගම්වෙහෙර සෝමාවතී රජ මහා විහාරය/විල්ගම්වෙහෙර මහමෙව්නාව භාවනා අසපුව(ඉංග්‍රීසි: Wilgamwehera Raja Maha Vihara,දෙමළ: வில்கம்வெஹேர ராஜ மகா விகாரை) යනු මුල් අනුරාධපුර යුගයේදී ඉදිකළ ඉපැරණි බෞද්ධ ආරාම සංකීර්ණයකි.මෙම ආරාම සංකීර්ණය සේරුවාවිල මංගල රජ මහා විහාරය පිහිටි සේරුවිල ප්‍රදේශයේ සිට 4km ක් පමණ දුරින් තෝප්පූර් ප්‍රදේශයට ආසන්නව නෙලුම්ගම පිහිටා තිබේ.පධානඝර හෙවත් බටහිරාරාම විහාර ආරාම සම්ප්‍රදායට අයත් ලෙස යැයි සලකනු ලැබේ.වර්තමානයේ මෙම විහාරය මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වේ. පාලි ධාතුවංශය,සිංහල ධාතුවංශය සහ ජිනකාලමාලී යන පැරණි මුලාශ්‍ර වලට අනුව සේරු නම් විල කෙළවර ගිරිඅභය නම් ප්‍රාදේශීය රජෙක් තම බිසවගේ නමින් ගෞතම බුදුරදුන්ගේ දකුණු දළදා වහන්සේ නිධන් කරවා කරවන ලද "සෝමවතී ස්තූපය" වර්තමානයේ විල්ගම්වෙහෙර ලෙස හදුන්වන මෙම ස්තූපය ලෙස පුරාවිද්‍යාඥයන් විසින් සලකනු ලැබේ.ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල 2020 වර්ෂයේ අගෝස්තු මස ඒ බව මාධ්‍ය සාකච්ඡාවක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

👉
WIKI
BING
GOOGLE
DUCKGO


ගම



රජ
මහ


රය





BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
සේරුවිල මංගල රජ මහා විහාරය
සේරුවිල මංගල රජ මහා විහාරය යනු නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ඇති පාරිශුද්ධ වූ බෞද්ධ සිද්ධස්ථාන වන (සොලොස්මස්ථාන) 16 අතරින් 9 වන ස්ථානය වන තිස්සමහාවිහාරය ලෙස හදුන්වන විහාරය වේ. එය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ (පූජනීය නළල් ධාතුව) හා කේශ ධාතු තැන්පත් කර කාවන්තිස්ස මහ රජු (ක්‍රි.පූ.

👉
WIKI
YAHOO
DUCKGO
BING





ගල
රජ
මහ


රය

BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
රිටිගල පුරාවිද්‍යා රක්ෂිතය
රිටිගල පුරාවිද්‍යා රක්ෂිතය
රිටිගල පුරාවිද්‍යා රක්ෂිතය නැතහොත් රිටිගල පධානඝර විහාරය (ඉංග්‍රීසි: Ritigala Archaeological Reserveදෙමළ: ரிடிகல தொல்பொருள் காப்பகம்) යනු ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ ,උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රිටිගල ග්‍රාම නිලධාරී වසමට මායිම්ව පිහිටි ක්‍රි.පූ.4 වන සියවසේ දී දේවානම්පියතිස්ස මහ රජ විසින් මුල් වරට නිර්මාණය කිරීම ආරම්භ කරන ලද පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වූ පෞරාණික බෞද්ධ භාවනා ආරාම සංකීර්ණයකි. හබරණ - මරදන්කඩවල A11 මහා මාර්ගය ඔස්සේ හබරණ සිට 12 km ක් පමණ ගමන් කළ විට හමුවන රිටිගල අතුරු මාර්ගය ඔස්සේ තවත් 1 km ක් පමණ ගමන් කළ විට මෙම පුරාවිද්‍යා ස්ථානයට පිවිසිය හැක.ඊට අමතරව එම A11 මහා මාර්ගයේම මරදන්කඩවල සිට 14 km ක් පමණ ගමන් කළ විට ද රජගල පුරාවිද්‍යා ස්ථානයට පිවිසෙන අතුරු මාර්ගය වෙත ළඟා විය හැක.

👉
WIKI
GOOGLE
DUCKGO
BING


ගල





රක

තය

BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
සෝමාවතිය විහාරය
සෝමාවතිය විහාරය
Completed සෝමාවතිය විහාරය යනු පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටා ඇති බෞද්ධ විහාරයකි.එය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් දෙක වෙන් කෙරෙන සීමාවේ පිහිටා ඇත.2020 වර්ෂය තෙක් ධාතුවංශය තුළ විස්තර කෙරෙන බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩසිටි සෝමානුවර විහාරය ලෙස සලකන ලද්දේ මෙම විහාරය වේ.කෙසේ නමුත් 2015 සිට 2020 වසර දක්වා සේරුවිල විල්ගම්වෙහෙර ස්ථූපයේ සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් සමඟ එම මතය වෙනස් වූ අතර පසුව මෙම විහාරය එරික් ස්වෝන් ගලේ පිහිටි ශිලා ලේඛනවල සඳහන් පරිදි ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ මහාදාඨික මහානාග රජ සමයේ නකුල නම් කුමරෙකු විසින් ඉදිකරන ලද ප්‍රාචීන නාගාරාමය නම් විහාරය වන බවත් එය මෙසේ සෝමාවතිය විහාරය ලෙස වරදවා හඳුන්වා තිබෙන බවත් වර්තමානය වන විට හඳුනාගෙන තිබේ.

👉
WIKI
BAIDU
YAHOO
BING


වත



රය

BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
දකුණු දළදා වහන්සේ
සතර දළදා වහන්සේල ගත්කල එම ධාතූන් වහන්සේලා ද නොවිසිරුණු ධාතු අතරට අයත් වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයේ දන්ත ධාතූන් වහන්සේල 40 නමකි.

👉
WIKI
YANDEX
YAHOO
BAIDU
දක

දළද
වහන


BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
බෞද්ධ පුදබිම්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල බෞද්ධ පුදබිම් ගණනාවක් මේ වන විට අපට විනාශවී ඇත. කාලිංග මාඝ රාජ රාජේන්‍ද්‍ර වැනි සොලී ආක්‍රමණ හේතුවෙන් රජරට හා උතුරු නැගෙනහිර තුබූ සිද්ධස්ථාන බොහොමයක් විනාශව ගොසිණි.තවද වර්තමානයේ දේශපාලනතන්ත්‍ර තුළ අන්තවාදීන්ගේ මැදිහත් වීමෙන් බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් කිරීම් ආදිය හා භූමියෙන් අතුරුදන් කිරීම් ආදියෙන් විනාශ වෙමින් පවතී.

👉
WIKI
BAIDU
BING
YOUTUBE




දබ






උත

සහ


නහ

පල


BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා ස්ථානය
කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා ස්ථානය
කන්නියා උණුදිය ළිං පුරාවිද්‍යා ස්ථානය (ඉංග්‍රීසි: Kanniya Hotwater Springs Archaeological Siteදෙමළ: கன்னியா வெந்நீர் ஊற்றுகள் தொல்பொருள் தளம்) යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කන්නියා ග්‍රාම නිලධාරී වසමේ අංක 243/P දරන කන්නියා ගම්මානයේ පිහිටි ක්‍රි.ව.2 වන සියවසේ දී භාතිකාභය මහ රජ විසින් නිර්මාණය කල බවට සැලැකෙන පුරාවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් වූ පෞරාණික බෞද්ධ ආරාම සංකීර්ණයකි. ත්‍රිකුණාමලය - අනුරාධපුර A12 මහා මාර්ගය ඔස්සේ ත්‍රිකුණාමලයේ සිට 6 km ක් පමණ ගමන් කළ විට හමුවන කන්නියා උණුවතුර ළිං අතුරු මාර්ගය ඔස්සේ තවත් 500 m ක් පමණ ගමන් කළ විට මෙම පුරාවිද්‍යා ස්ථානයට පිවිසිය හැක.

👉
WIKI
GOOGLE
YOUTUBE
BAIDU
කන


උණ










නය

BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
මහමෙව්නාව භාවනා අසපු සංචිතය
මහමෙව්නාව භාවනා අසපු සංචිතය
මහමෙව්නාව භාවනා අසපු සංචිතය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් ආධ්‍යාත්මික දියුණුව ළඟා කර ගැනීමේ අරමුණින් ථේරවාද බුදුදහම පදනම් කරගෙන පිහිටුවන ලද බෞද්ධ සෙනසුන් සංවිධානයකි. මෙම සංවිධානයේ මූලික අරමුණ වන්නේ බුදුදහමේ පරමාර්ථය වන චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය ධර්ම අධ්‍යාපනය, භාවනා පුහුණුව සහ ආධ්‍යාත්මික මඟපෙන්වීම ලබාදීමයි.

👉
WIKI
BAIDU
YAHOO
BING
මහම




වන
අසප


තය

BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව
කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව
කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව ඇල්ල නගරයේ කුඹල්වෙල, මුහුදු මට්ටමේ සිට මීටර් 1300 ක් පමණ ඉහළ කඳු මුදුනක පිහිටා ඇත. "ශ්‍රී සත්බුදු මහා සෑ විහාරය" ලෙස ද හදුන්වනු ලබන මෙම අසපුව වර්ෂ 2007 දී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මඟපෙන්වීම යටතේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ශාඛාවක් ලෙස ඇරඹුණු අතර අක්කර 48 ක භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී.

👉
WIKI
YOUTUBE
BAIDU
YANDEX

ඹල


මහම




වන
අසප


BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
මාළඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය
මාළඹේ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය
මාළඹේ මහමෙව්නාව අමාවතුර භාවනා අසපුව පිට්ටුගල යන ප්‍රදේශයේ පිහිටා ඇත. බුදු පසේබුදු අරහන්තක මහා විහාරය ලෙස ද හඳුන්වන මෙම අසපුව වර්ෂ 2001 දී අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ප්‍රධාන ශාඛාවක් ලෙස ඇරඹි මෙහි වැඩ කොටස් කොටස් ලෙස සිදුකල අතර සම්පූර්ණ වශයෙන්න්නේ වැඩ නිමවා ගෞතම බුදු සසුන වෙත පූජා කිරීම වර්ෂ 2025 අප්‍රේල් මස 12 වන දින එනම් ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දීන උත්සවශ්‍රීයෙන් සිදුවිය.

👉
WIKI
YANDEX
YOUTUBE
GOOGLE

ළඹ


පස


අරහන
තක
මහ


රය

BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
සතර දළදා වහන්සේලා (දාඨා ධාතූන් වහන්සේලා)
ගෞතම බුදුරජාණන් වහන්සේගේ රදනක දත් සතර "සතර දළදා" යනුවෙන් හැඳින්වේ.පාලියෙන් රදනක දත්වලට "දාඨා" යනුවෙන් කියනු ලැබේ. සතර දළදා වහන්සේලා ද නොවිසිරුණු ධාතු කොටස(නොභින්න ධාතූන් වහන්සේල) අතරට අයත් වේ.

👉
WIKI
DUCKGO
BAIDU
YANDEX
සතර
දළද
වහන







වහන



BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
ගෞතම බුදුන්ගේ ධාතූන්
ශාක්‍යමුණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා, 1. ශාරීරික ධාතු, 2.

👉
WIKI
GOOGLE
YOUTUBE
DUCKGO

තම








BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
දානිගල
දානිගල
දානිගල කන්ද (Danigala Circular Rock) ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ,දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කන්දේගම ග්‍රාමසේවා වසමේ කන්දේගම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි සුවිශේෂී භූ විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක ස්ථානයකි. ගුවනින් බැලූ විට අර්ධ වෘත්තාකාර ස්වරූපයක් පෙන්වන මෙම පර්වතය දිගුකාලීන භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් හා ඛාදනය හේතුවෙන් වර්තමාන ස්වරූපයට පත්ව ඇති අතර, එය ප්‍රාග්කේම්බ්‍රියානු යුගය දක්වා දිවෙන භූ විද්‍යාත්මක පසුබිමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත.

👉
WIKI
DUCKGO
GOOGLE
YOUTUBE


ගල

BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
රජගල පුරාවිද්‍යා රක්ෂිතය
රජගල පුරාවිද්‍යා රක්ෂිතය
Completed රජගල පුරාවිද්‍යා ස්ථානය නැතහොත් රජගලතැන්න පැරණි අරියාකර විහාරය (ඉංග්‍රීසි: Rajagala Archaeological Reserve; දෙමළ: ரஜகல தொல்பொருள் காப்பகம்) යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජගලතැන්න ප්‍රදේශයේ පිහිටි පුරාණ බෞද්ධ ආරාම සංකීර්ණයකි. වංශකතා සහ ශිලා ලේඛන සාධක අනුව මෙම ආරාම සංකීර්ණය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ලජ්ජිතිස්ස රජු විසින් ආරම්භ කරන ලද බව සැලකේ.

👉
WIKI
GOOGLE
BING
YANDEX
රජගල





රක

තය

BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
බෝධිය
බෝධිය
බෝධිය (බුද්ධත්වයේ ගස), මහාබෝධි වෘක්ෂය හෝ බෝ ගස ලෙසද හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ පිහිටි විශාල පූජනීය අත්තික්කා ගණයේ ගසකි (Ficus religiosa). බුදුන් නමින් ප්‍රකට අධ්‍යාත්මික ගුරුවර‍යෙක් වූ සිද්ධාර්ථ ගෞතම බෝදිසථ්වයන් බුද්ධත්වයට පත් වූයේ ක්‍රිස්තු පූර්ව 500 දී පමණ මෙම ගස යට බව පැවසේ.

👉
WIKI
YANDEX
DUCKGO
YAHOO




BRAVE
PERPLEXITY
CHATGPT
BAIDU
aa: Afar
ab: Abkhazian
ae: Avestan
af: Afrikaans
ak: Akan
am: Amharic
an: Aragonese
ar: Arabic
as: Assamese
av: Avaric
ay: Aymara
az: Azerbaijani
ba: Bashkir
be: Belarusian
bg: Bulgarian
bh: Bihari
bi: Bislama
bm: Bambara
bn: Bengali
bo: Tibetan
br: Breton
bs: Bosnian
ca: Catalan
ce: Chechen
ch: Chamorro
co: Corsican
cr: Cree
cs: Czech
cu: Church Slavic
cv: Chuvash
cy: Welsh
da: Danish
de: German
dv: Divehi
dz: Dzongkha
ee: Ewe
el: Greek
en: English
eo: Esperanto
es: Spanish
et: Estonian
eu: Basque
fa: Persian
ff: Fulah
fi: Finnish
fj: Fijian
fo: Faroese
fr: French
fy: Western Frisian
ga: Irish
gd: Scottish Gaelic
gl: Galician
gn: Guarani
gu: Gujarati
gv: Manx
ha: Hausa
he: Hebrew
hi: Hindi
ho: Hiri Motu
hr: Croatian
ht: Haitian Creole
hu: Hungarian
hy: Armenian
hz: Herero
ia: Interlingua
id: Indonesian
ie: Interlingue
ig: Igbo
ii: Sichuan Yi
ik: Inupiaq
io: Ido
is: Icelandic
it: Italian
iu: Inuktitut
ja: Japanese
jv: Javanese
ka: Georgian
kg: Kongo
ki: Kikuyu
kj: Kuanyama
kk: Kazakh
kl: Kalaallisut
km: Khmer
kn: Kannada
ko: Korean
kr: Kanuri
ks: Kashmiri
ku: Kurdish
kv: Komi
kw: Cornish
ky: Kyrgyz
la: Latin
lb: Luxembourgish
lg: Ganda
li: Limburgish
ln: Lingala
lo: Lao
lt: Lithuanian
lu: Luba-Katanga
lv: Latvian
mg: Malagasy
mh: Marshallese
mi: Maori
mk: Macedonian
ml: Malayalam
mn: Mongolian
mr: Marathi
ms: Malay
mt: Maltese
my: Burmese
na: Nauru
nb: Norwegian Bokmål
nd: North Ndebele
ne: Nepali
ng: Ndonga
nl: Dutch
nn: Norwegian Nynorsk
no: Norwegian
nr: South Ndebele
nv: Navajo
ny: Chichewa
oc: Occitan
oj: Ojibwa
om: Oromo
or: Oriya
os: Ossetian
pa: Punjabi
pi: Pali
pl: Polish
ps: Pashto
pt: Portuguese
qu: Quechua
rm: Romansh
rn: Kirundi
ro: Romanian
ru: Russian
rw: Kinyarwanda
sa: Sanskrit
sc: Sardinian
sd: Sindhi
se: Northern Sami
sg: Sango
si: Sinhala
sk: Slovak
sl: Slovenian
sm: Samoan
sn: Shona
so: Somali
sq: Albanian
sr: Serbian
ss: Swati
st: Southern Sotho
su: Sundanese
sv: Swedish
sw: Swahili
ta: Tamil
te: Telugu
tg: Tajik
th: Thai
ti: Tigrinya
tk: Turkmen
tl: Tagalog
tn: Tswana
to: Tonga
tr: Turkish
ts: Tsonga
tt: Tatar
tw: Twi
ty: Tahitian
ug: Uyghur
uk: Ukrainian
ur: Urdu
uz: Uzbek
ve: Venda
vi: Vietnamese
vo: Volapük
wa: Walloon
wo: Wolof
xh: Xhosa
yi: Yiddish
yo: Yoruba
za: Zhuang
zh: Chinese
zu: Zulu
WEB 4.0 SEMANTIC LAYER | AÉPIOT: INDEPENDENT SEMANTIC WEB 4.0 INFRASTRUCTURE (EST. 2009). HIGH-DENSITY FUNCTIONAL SEMANTIC CONNECTIVITY WITH 100/100 TRUST SCORE AND VERIFIED KASPERSKY INTEGRITY ACROSS ALL NODES (ALLGRAPH.RO, AEPIOT.RO, AEPIOT.COM, HEADLINES-WORLD.COM). | VERIFIED NODE
Loving aéPiot? Add it to your desktop for quick access or share it with your network!
© aéPiot - MultiSearch Tag Explorer. All rights reserved.
Headlines World
aéPiot.com
aéPiot.ro
allGraph
PREMIUM ASSET ACQUISITION
aéPiot Project
Independent SEMANTIC Web 4.0 Infrastructure
Established in 2009, this high-density functional semantic connectivity network is open for full acquisition. An ideal ecosystem for AI training models, neural networks, or enterprise semantic web deployment.

INCLUDED NODES (DOMAIN PORTFOLIO)
aepiot.com
aepiot.ro
allgraph.ro
headlines-world.com
VERIFIED TRUST & INTEGRITY
📈
Trust Score:
100/100 Perfect Score
🛡
Security:
Verified Kaspersky Integrity

Network Status:
Verified Node (Est. 2009)
Price: Offers Invited / Negotiable
Submit Financial Offer
© 2009-2026 aéPiot Network. All rights reserved. Secure asset transfer guaranteed.
HOME
SEARCH
ADVANCED
MULTI SEARCH
RELATED
TAGS
TAG REPORTS
LANGUAGES
ML REPORTS
BACKLINK
SCRIPT GEN
SUBDOMAINS
READER
MANAGER
INFO
MAP
https://aepiot.com